Wednesday, September 9, 2026
Homeදේශීයහොරෙන් විදුලිය ගත්ත රූපලාවන්‍ය ශිල්පිනියක් අත්අඩංගුවට

හොරෙන් විදුලිය ගත්ත රූපලාවන්‍ය ශිල්පිනියක් අත්අඩංගුවට

නීති විරෝධී අයුරින් විදුලි සම්බන්ධතාවයක් ලබාගත් අලුත්ගම ප්‍රදේශයේ රූපලාවන්‍ය ශිල්පිනියක් අලුත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් කාන්තාව වයස අවුරුදු 51 වන අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචි කාරිනියකි.

අලුත්ගම නගරයේ පවත්වාගෙන යනු ලබන රූපලාවන්‍යගාරයට ඇය නීති විරෝධී ආකාරයට විදුලිය ලබා ගෙන ඇත.

සැකකාරිය කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

READ:   2022 බුකර් සම්මානයක් ශ්‍රී ලාංකිකයෙකු දිනා ගනී
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්