පාම් ඔයිල් කර්මාන්තයේ දැවැන්තයෙකු වන කොරියානු සමාගමක් ලොව ප්‍රමුඛ හරිත සහතික කිරීමේ ආයතනයෙන් ප්‍රතික්ෂේප කර ඇති බව බීබීසීය වාර්තා කරයි.
බීබීසීය කළ විෂ්ලේශණයකින් අනතුරුව ඒ බව හඳුනාගත් බව එම ආයතනය ප්‍රකාශ කරයි.
‘කොරින්ඩෝ කණ්ඩායම’ ඉන්දුනීසියාවේ පැපුවාහි ආසියාවේ ඉතිරිව ඇති විශාලතම වැසි වනාන්තර මිලදීගෙන ඇති බවට බීබීසීය මීට පෙර සාක්ෂි සොයාගෙන තිබුණ බවත් වනාන්තර භාරකාරත්ව කවුන්සිලයේ රීති උල්ලංඝනය කරමින් හිතාමතාම මෙම වනාන්තරවලට ගිනි තබා ඇති බවත් වාර්තා කළ බව බීබීසීය පවසයි.
පාම් ඔයිල් දැවැන්තයෙකු ප්‍රතික්ෂේපයි
නවතම වීඩියෝ
-
නීතිඥ අචලා අත්අඩංගුවට අරන්!! චිරන්ත කියයි - එවෙලේ වෙලා සිද්ධි ටික A to Z මෙන්න
-
හරි මේකත් ඒවගේම එකක් තමයි. කතානායකගේ දැඩි බාධා මැද සජිත් ඇදපු ආරක්ෂාව ගැන පොයින්ට් එක.
-
අයිස් කන්ටේනරේ ඇල්ලූ ටීම්1ගැන යන පරීක්ෂණයක්?වටගලගෙන් උත්තර..!!
-
මහාචාර්ය ප්රතිභා මහානාම 22 ගැන කටඅරියි !! ජිනීවා මානව හිමිකම් කොමිසමේ සැසිය ගැනත් කියයි


