පාම් ඔයිල් කර්මාන්තයේ දැවැන්තයෙකු වන කොරියානු සමාගමක් ලොව ප්‍රමුඛ හරිත සහතික කිරීමේ ආයතනයෙන් ප්‍රතික්ෂේප කර ඇති බව බීබීසීය වාර්තා කරයි.
බීබීසීය කළ විෂ්ලේශණයකින් අනතුරුව ඒ බව හඳුනාගත් බව එම ආයතනය ප්‍රකාශ කරයි.
‘කොරින්ඩෝ කණ්ඩායම’ ඉන්දුනීසියාවේ පැපුවාහි ආසියාවේ ඉතිරිව ඇති විශාලතම වැසි වනාන්තර මිලදීගෙන ඇති බවට බීබීසීය මීට පෙර සාක්ෂි සොයාගෙන තිබුණ බවත් වනාන්තර භාරකාරත්ව කවුන්සිලයේ රීති උල්ලංඝනය කරමින් හිතාමතාම මෙම වනාන්තරවලට ගිනි තබා ඇති බවත් වාර්තා කළ බව බීබීසීය පවසයි.
පාම් ඔයිල් දැවැන්තයෙකු ප්‍රතික්ෂේපයි
නවතම වීඩියෝ
-
🚨ඉෂාරට අයඩෙක්ෂ් බාම් එකකුත් අරන් පොලිසියට එන්න කියලා මට කෝල් එකක් ආවා. - ඉෂාරගේ දේහය කළුබෝවිල රෝහලේ.
-
හැටන් ප්රයිවට් බස් නැවතුමේ බසයක් අනූනමයෙන් බේරෙයි
-
උලපනේ හිමිගෙන් ආණ්ඩුවට නැවතත් රතු එළි !! කස්සප හාමුදුරුවෝ ගැන ඇහුවම උලපනේ හිමිට යකා නගියි
-
🚨හෝමාගම පොලිස් අත්අඩංගුවේදී රට දැක්ක ඉෂාර අවසන් ගමන් යද්දී ලහිරුගෙන් රටටම අනාවරණයක්??


