Wednesday, April 22, 2026
Homeදේශීය13 ක්‍රියාත්මක කරන්ඩ ජනපති උනන්දුයි: පොලිස් බලතල බෙදීම ගැන සාකච්ඡාව හෙට - සී.වී. විග්නේෂ්වරන්

13 ක්‍රියාත්මක කරන්ඩ ජනපති උනන්දුයි: පොලිස් බලතල බෙදීම ගැන සාකච්ඡාව හෙට – සී.වී. විග්නේෂ්වරන්

13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා වඩාත් උනන්දුවෙන් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා පවසනවා.

ජනාධිපතිවරයා සමඟ ඊයේ (24) පැවති සාකච්ඡාවකින් පසු ඔහු මාධ්‍ය වෙත ඒ බව පැවසුවා.

පළාත් සභාවල බලතළ වැඩිකිරීම සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා එකඟ වූ බව ඔහු සඳහන් කළා.

පාලාත් සභාවලට පොලිස් බලතල බෙදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් හෙට (26) පැවැත්වීමට නියමිත බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.

වැඩිදුර විස්තර සහිත විඩියෝව,

READ:   මුව මස් පාර්සල් 30ක් එක්ක තිදෙනෙක් අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්