දිවයිනේ සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් අද (13) දිනයේ ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තා පවසයි.
මීට අමතරව වයඹ පළාතේ වැසි තත්ත්වයක් ඇති විය හැකි අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට තද සුළං ඇති වීමේ හැකියාව පවතින බවත් උතුරු, උතුරුමැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේද වරින් වර තරමක තද සුළං ඇති වීමේ හැකියාව පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
දිස්ත්‍රික්ක කිහිපයකට වැසි
නවතම වීඩියෝ
-
🔴 හොරණ අළු වී ගිය සෙනෙහසේ නවාතැනේ වරද ලොකු අයියාගේද?භාරත තෙන්නකෝන් කළ හෙළිදරව්ව.
-
ඉන්දියාවේ ප්රබලයෙකු දිලිත් හමුවෙයි!!හමුවෙන් පසුව දිලිත් සලේ වෙනුවෙන් දැඩිව හිටගනී.මෙන්න කිව්ව කතාව.
-
ක්‍රිකට් පරිවර්ථන කමිටුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හමුවෙයි.මෙන්න එකටම කණ්ඩායමෙන් ඉල්ලපු දේ.
-
මගේ ත්‍රිවිල් එක වෙන මනුස්සයෙක් අයිති කරගෙන ඉන්නවා!!පොලිසීයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑ!!


