ගින්නෙන් විනාශයට පත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් රැකියාව අහිමි වූ ධීවරයින් සඳහා වන්දි ගෙවීම අද (12) සිට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
ධීවර රාජ්‍ය ඇමති කංචන විජේසේකර මහතා පැවසුවේ රුපියල් මිලියන 420ක මුදලක් ධීවරයන් සඳහා බෙදා දීමට නියමිත බවය.
රුපියල් 16,000ක මුදලක් ඔවුන් වෙනුවෙන් බෙදා දීමට නියමිත බවද ඇමතිවරයා පවසයි.
එක්ස්ප්‍රස් පර්ල් නිසා රැකියා විරහිත වූ ධීවරයන්ට වන්දි ගෙවීම ඇරඹෙයි
නවතම වීඩියෝ
-
🚨අඩුපාඩු එද්දිත් ෆොන්සේකා හිතේ කොනක හරි තියාගෙන ඉන්න කියන දේ.
-
🚨 තලල්ලේදී ඇල්ලූ ටොන් භාගයකට ආසන්න අයිස් සහ කුඩු ගැන ආරක්ෂක ඇමතිගෙන් ප්රකාශයක්.BREAKING
-
🚨 මාතර තලල්ලේදී අත්අඩංගුවට ගත් උර තොගයේ ටොන් භාගයකට ආසන්න අයිස් සහ හෙරෝයින්..
-
මහින්ද ඊයේ නාමල්ට ලිවුමකින්ම දුන්නේ ඒකයි,අපිත් හුරතල් වෙන්නෑ!! - පසන් කස්තුරි


