Sunday, November 8, 2026
Homeදේශීයසාගර කාරියවසම් ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක

සාගර කාරියවසම් ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක වශයෙන් ඊයේ (08) අගමැති මහින්ද රාජප්කෂ මහතා අතින් පත්වීම් ලැබීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් වන සාගර කාරියවසම් මහතා ඊට අදාළ පත්වීම් ලිපිය අගමැතිවරයාගේ අතින් පාර්ලිමේන්තුවේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ (08) දින පාර්ලිමේන්තුවේදී ලබා ගත්තේය.
මෙම තනතුර මෙයට පෙර ජයන්ත කැටගොඩ මහතා හෙබවූයේය.

READ:   ජැෆ්නා කිංග්ස් 189ක ඉලක්කයක
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්