Monday, July 27, 2026
Homeදේශීයඅධ්‍යාපන මිලිටරිකරණයට එරෙහිව ජවිපෙ වීදි සටනට

අධ්‍යාපන මිලිටරිකරණයට එරෙහිව ජවිපෙ වීදි සටනට

අධ්‍යාපනය මිලිටරිකරණයට ආණ්ඩුව කටයුතු කරන බවත් කොතලාවල විශ්වවිද්‍යාල පනතින් අධ්‍යාපනයේ මළගම සනිටුහන් කරන බවත් පෙන්වා දෙමින් ඊයේ (08) ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ විවිධ පිරිස් උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර තිබිණි.
ආණ්ඩුව ජනපීඩක කටයුතුවල නිරත වන බවත් ඒ අනුව එයට එරෙහිව පැවති මෙම විරෝධතා මාලාව දිවයිනේ ප්‍රදේශවල නිරෝධායන නීතිවලට අනුකූලව පැවැත්විණි.
එසේම ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහභාගි වූ පානදුර පැවති විරෝධතා ව්‍යාපාරයට පොලිස් පොලිස් බාධකිරීම් සිදු වූ බව එම පක්ෂය පවසයි.

READ:   71 කැරැල්ලට වසර 50යි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්