බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණු සහ මධ්‍යම පළාත්වල අද (07) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අද දිනය උදෙසා නිකුත් කළ වාර්තා පවසයි.
වැසි සමඟ ඇති වන ගිගුරුම් සහ තාවකාලික තද සුළංවලින්, අකුණුවලින් සිදු වන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය නිවේදනයෙන් ඉල්ලා සිටී.
බස්නාහිර සහ සබරගමුව පළාත්වල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිමී 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි අතර සෙසු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වැසි තත්ත්වය
නවතම වීඩියෝ
-
🚨රක්ෂිත බන්ධනාගාරේ ඉන්න නරුමයා තාත්තාව මෙහේම එල්ලුවානම් අපිට කොහෝමද?ඊයේ තිබ්බ රැස්වීම ගැන චමීර කටඅරී
-
අපි විශ්වවිද්‍යාලයේ ඉන්නකොට ලැබුනේ නෑ ආබාධිත දරුවෙකුට එකවර ලක්ෂයක් ලැබෙනවා කියන්නේ සහනයක්.
-
ලැජ්ජයි ජනාධිපතිතුමනි!!නාමල්ව හිරකරලා තිබ්බ පොළොන්නරු රැළිය ගැන අජීත් මාන්නප්පෙරුම කියපු කථාව
-
🚨මෙරට ඉතිහාසයේ ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානයේ මංගල ගමන රත්මලානට.


