Friday, April 24, 2026
Homeදේශීයඅලුත් මරණ සහතිකයක්..

අලුත් මරණ සහතිකයක්..

නව මරණ සහතිකයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව සමස්ත ලංකා මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමය සඳහන් කළේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිර්නායකවලට අනුව එය සකසා ඇති බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව යන ආයතන ඒකාබද්ධව එම මරණ සහතිකය සකස් කර ඇති බව සමස්ත ලංකා මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළා.

READ:   උපකුලපතිවරයාට පහරදීම සම්බන්ධ ශිෂ්‍යයන් 6 දෙනෙකු අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්