එරාවුර් ඇගළුම් කර්මාන්ත උද්‍යානයේ කටයුතු වසරක් තුළ ආරම්භ කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස තමන් ආයෝජන මණ්ඩලයට උපදෙස් දුන් බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.
ඇගළුම් කර්මාන්ත උද්‍යානය එරාවුර් පුන්නකුඩා ප්‍රදේශයේ අක්කර 265කින් සමන්විත භූමි ප්‍රදේශයක පිහිටුවීමට රජය සැලසුම් කර ඇත.
මහා පරිමාණ කර්මාන්ත ශාලා 10කින් සමන්විත මෙම කර්මාන්ත උද්‍යානය සෘජු රැකියා අවස්ථා 5000ක් සහ වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් බිහි කරන බවත් කලාපයේ අභ්‍යන්තර සංවර්ධනය හා කළමනාකරණය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සිදු කරන බවත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.
එරාවුර් ඇගළුම් කර්මාන්ත උද්‍යානය කටයුතු කිරීමට උපදෙස්
නවතම වීඩියෝ
-
NDB බැංකු වංචාව?හරියටම සිද්ධ වුණු විදිහ මෙන්න.මුදල් කාරක සභාවේදී හර්ෂ බලධාරින්ගෙන් කෙලින්ම අහයි.
-
රාජපක්ෂලා හිරේ දැම්මාට කැක්කුමක් නෑ දන්න දන්න හැමඑකාම හිරේ දැම්මට රටක් ගොඩගන්නත් බැහැ.දිලිත් කටඅරී.
-
සෞඛ්‍ය අංශ වෙතින් විශේෂ දැනුම්දීමක්.භයානක තත්ත්වයක්.වෛද්‍ය උපදෙස් වහා පිලිපදින්න.
-
🚨උද්ගත වෙන තත්ත්වයත් එක්ක විපක්ෂ නායකගෙන් විශේෂ යෝජනාවක්!


