හෙද වෘත්තීය සමිති තුනක් විසින් ඊයේ (01) රාජකාරියෙන් බැහැර වී ආරම්භ කරනු ලැබූ පැය 48ක ඒකාබද්ධ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද (02) දිනයේද ක්‍රියාත්මක වේ.
මෙරට ප්‍රමුඛතම හෙද වෘත්තීය සමිතිය වන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, රජයේ හෙද නිලධාරින්ගේ සංගමය සහ සමස්ත ලංකා හෙද සංගමය ඒකාබද්ධව ආරම්භ කළ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දිවයිනේ රෝහල් රැසක කටයුතුවලට බාධා වූ බව වෘත්තීය සමිති නියෝජිතයෝ ඇතැමෙකු පැවසූහ.
හෙද වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත්
නවතම වීඩියෝ
-
ආරක්ෂක ලේකම්කම දෙන්න කියලා ෆොන්සේකා ඉල්ලීමක් කරන්නේ??ඩී.වි.චානක ෆොන්සේකාගේ බලාපොරෝතුව ගැන කියපු කථාව
-
🚨චමින්ද විජේසිරිට දුන් සිරදඩුවම ගැන සජබේ කට අරී.අසිත නිරෝෂන්ට සහ කෞෂල්‍යාට නිරෝෂන්ගෙන් සැර උත්තර.
-
🔴ජනපති හමුවෙන් පසු ක්‍රිකට් කමිටුව හදිසියේම මාධ්‍ය කැදවයි !! හිටපු කමිටුවේ දූෂණ වංචා හමුවේ ඇදෙයි
-
උපරිමාධිකරණ තනතුරු පුරප්පාඩුව තව පමාවෙයි???


