වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවම නියම වූ රැඳවියෝ පිරිසක් ඊයේ (24) දිනයේ සිය දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලෙස ලිහිල් කරන ලෙස ඉල්ලා විරෝධතාවක් ආරම්භ කර තිබේ.
මහර සහ වැලිකඩ බන්ධනාගාරවල රැඳවියන් පිරිසක්ද මෙම ඉල්ලීම මුල් කොට ආහාර වර්ජනයේද නිරත වී ඇති අතර වැලිකඩ රැඳවියන් බන්ධනාගාරයේ ගොඩනැගිල්ලක වහලය මත නැගී මෙම විරෝධතාව ආරම්භ කර ඇත.
මරණ දඬුවම ඉවත් කරන්නැයි රැඳවියෝ පිරිසක් ඉල්ලති
නවතම වීඩියෝ
-
නාමල් බේර ගන්න ජිනීවා වලට පැමිණි මිලින්ද රාජපක්ෂ කියන්න යනදේ මෙන්න.
-
🔴එයාර් බස් නඩුවෙන් නාමල්ගේ හෙළුවට වඩා රනිල්ලාගේ හෙළුව පේනවා??ගුණේ අයියා මෙන්න කියපු කථාව.
-
නාමල් අත්අඩංගුවට ගැනීමට එජාප ලියුමක් නිකුත් කිරීම ගැන පොහොට්ටුවේ ජානක වක්කුඹුර මෙන්න කියපු කථාව.
-
22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ 2/3න් පමණක් සම්මත වුනොත් ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය වෙනවා - සජිත්


