Sunday, August 30, 2026
Homeදේශීයචීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙක් අනිද්දා දිවයිනට..

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙක් අනිද්දා දිවයිනට..

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික යුවාන් ජියාජුන් සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතයි.

ට්විටර් පණිවුඩයක් මගින් මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කළේ, ලබන 19 වැනිදා මෙරටට පැමිණෙන ඔහු ලබන 23 වැනිදා දක්වා මෙරට රැඳී සිටින බවයි.

ඔහු චීනයේ චොන්කිංග් නගර සභාවේ ලේකම්වරයා ලෙස ද කටයුතු කරන බව චීන තානාපති කාර්යාලය පවසනවා.

READ:   කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යපාර සඳහා අයවැයෙන් අවධානය - අමාත්‍ය රමේෂ් පතිරණ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්