Friday, April 17, 2026
Homeදේශීයවාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ඉවත් කිරීමේ සැලැස්මක්..

වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ඉවත් කිරීමේ සැලැස්මක්..

වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ලබන සැප්තැම්බර් මාසයේ සිට ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

ආනයන තහනම ඉවත් කිරීමට පෙර ඒ පිළිබඳ සමාලෝචනයක් ද සිදු කරන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළා.

මීට පෙර ද භාණ්ඩ රැසක ආනයනය සීමා ඉවත් කිරීමට රජය පියවර ගත්තා.

READ:   අවැසි නම් දැඩි තීන්දු තීරණ ගැනීමටත් සූදානම්… ජනපති මහා සංඝරත්නය හමුවේ කියයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්