Thursday, September 10, 2026
Homeදේශීයචිට් එකට එන්නත දුන් ආණ්ඩුව ලැජ්ජා විය යුතුයි

චිට් එකට එන්නත දුන් ආණ්ඩුව ලැජ්ජා විය යුතුයි

ලොව කිසිදු රටක් චිට් ක‍්‍රමයට කොරෝනා එන්නත ලබා දී නොමැතිව සිටියදී දේශපාලඥයින්ගේ ලයිස්තුවලට අනුව එන්නත ලබාදීමට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ලැජ්ජා විය යුතු බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශය පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පවසයි.
නිසි වේලාවට එන්නත් ආනයනය නොකළ ආණ්ඩුව ජනතාවගේ ජීවිත අවදානමට පත් කරමින් ‘කළු කඩ’ හරහා එන්නත් මිලදී ගැනීමට උත්සාහ ගනිමින් සිටින බව මන්ත්‍රීවරයා පැවසුවේ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.
මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය පහතින්,

READ:   සෞඛ්‍ය ඇමතිනිය දැඩි සත්කාරයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්