Friday, September 11, 2026
Homeදේශීය21හැවිරිදි තරුණියක් පේරාදෙණිය රෝහලේදී සැක කටයුතු ලෙස මරුට

21හැවිරිදි තරුණියක් පේරාදෙණිය රෝහලේදී සැක කටයුතු ලෙස මරුට

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 21 හැවිරිදි තරුණියක් සැක කටයුතු ලෙස ඊයේ(11) රාත්‍රි මියගොස් තිබෙනවා.

රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ උදරයේ ඇතිවූ අපහසුතාවක් හේතුවෙන් ඇය රෝහල්ගත කර ඇති බවයි.

මරණයට හේතුව මෙතෙක් නිශ්චිතව අණාවරණ කරගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බව රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළා.

READ:   ශ්‍රී ලංකාව ලෝක කුසලානයේ පළමු ජය ලබයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්