වරාය නගර හෙවත් ‘පෝට් සිටි’ පිළිබඳව වන පාර්ලිමේන්තු විවාදය අද (19) සහ හෙට (20) පැවැත්වීමට නියමිතය.
ඒ පිළිබඳව වන ඡන්ද විමසීම හෙට (20) පැවැත්වීමට නියමිත අතර අද දිනයේ විවාදය ආරම්භ කිරීමට නියමිතය.
වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඊයේ (18) කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර පනත් කෙටුම්පතේ වගන්ති 25ක් ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබිණි. ඒ අනුව එම තීන්දුව හා පනත පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.
‘පෝට් සිටි’ පාර්ලිමේන්තු විවාදය අද ඇරඹෙයි
නවතම වීඩියෝ
-
ඊෂ්වර මුර්ති දුන් තොරතුරු ගැන හමුදා බුද්ධි අධක්ෂවරයා මොකක්ද කලේ?ෆසීර් හෙළිකල දේ.
-
🚨කවදාවත් ඔයා මෙතනින් එලියට යන්නෑ.හිජාස් අත්අඩංගුවේ සිටියදී මුහුණටම කිව්ව නිලධාරියා ගැන කළ හෙළිදරව්ව.
-
පාස්කු ප්‍රහාරයේ තොත්ත බබාලා ගැන තරිදු කටඅරී.ඥානසාර කිව්වේ අල්ලයි මගේ ඇටේ කියලා??
-
හෙට දින ජනපති ප්‍රධානත්වයෙන් මගි ප්‍රවාහනයේ විශාල වෙනස්කමක්!! මෙට්‍රෝ ආරම්භය ගැන අසිත කිව්වදේ.


