අඩු අදායම්ලාභීන්ගේ අඩක් නිම කළ නිවාස ඉදිකරගැනීම සඳහා නිවාස ආධාර ලබාදෙන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 02 පැවති නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී දැනුම් දුන් බව අගමැති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
ගාල්ල සහ දිවුලපිටිය ප්‍රදේශයේ වතු ආශ්‍රිතව පවතින පැල්පත් නිවාස පිළිබඳව හෙළි කරමින් මන්ත්‍රීවරුන් පෙන්වා දුන් අදහස්වලට අවධානය යොමු කරමින් අගමැතිවරයා එම ස්ථානවලට නිවාස යෝජනා ව්‍යාපෘති සැලසුම් කරන ලෙසද අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දී ඇත.
අඩු ආදායම්ලාභීන්ට නිවාස ආධාර දෙන්නැයි අගමැති උපදෙස්
නවතම වීඩියෝ
-
තිලිණ කළුතොටගේ ප්රදර්ශනයේ විස්තර කියද්දී කැමරාවලට ආදරේ පොඩ්ඩෝ සජිත්ව වට කරගනී.
-
ආර්ථික පරිවර්ථනය කරන්න ඕනි විදිහ ගැන ජනපති සියල්ල කියයි.සුපිරි පරිවර්ථනයකට යන ක්රමය මෙන්න
-
රුවන් වැලි සෑ වහන්සේ ගිලා බස්සනවලු.. හරිනම්,එයාවයි පොළෝ පලන් යන්න ඕනි කියන බොරුවලට..!! ජනපති කියයි.
-
ඩොලර් බිලියනයක් TT යවල එක භාණ්ඩයක් ඇවිත් නෑ.!ජනපති හෙළිකරයි.


