Thursday, July 30, 2026
Homeදේශීයදින 10න් ඇඳන් 10000ක් ව්‍යාපෘතිය සම්පුර්ණ කරයි - රජය

දින 10න් ඇඳන් 10000ක් ව්‍යාපෘතිය සම්පුර්ණ කරයි – රජය

කොවිඩ් රෝගීන්ට පිහිට වීම සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව රට පුරා ක්‍රියාත්මක වූ දින 10න් ඇඳන් 10000ක් ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට ඊට ස්වෙච්ඡාවෙන් සම්බන්ධවූ තරුණ තරුණියෝ හැකි වුණු බව රජය පවසනවා.

මේ ව්‍යාපෘතිය සදහා ජාතික තරුණ සේවා සභාව හා ජාතික යොවුන් සේනාංකය එක් වුණ අතර ඊට රාජ්‍ය ආයතන හා විවිධ ස්වෙච්ඡා සංවිධාන ද දායකත්වයක් ලබා දී තිබෙයි.

දින 10න් ඇඳන් 10000ක් ව්‍යාපෘතිය පසුගිය 07 වැනිදා ආරම්භ වූ අතර අද වනවිට එම ඉලක්කය පසුකර යමින් අලුතින් ඇඳන් 16000ක් පමණ සකස් කිරීමට සමත් වු බව නිවේදනයක් නිකුත් කරමින් තරුන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය පවසනවා.

READ:   ශ්‍රී ලංකා ඩිජිටල් මාධ්‍යවේදීන්ගේ සංගමය ඇරඹෙයි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්