Monday, September 14, 2026
Homeදේශීයකොරෝනා අර්බුදය මැද ගාසා තීරයේ රොකට් ප්‍රහාර

කොරෝනා අර්බුදය මැද ගාසා තීරයේ රොකට් ප්‍රහාර

ඊශ්‍රායලය වෙත පස්වැනි දිනටත් පලස්තීන සටන්කරුවන් විසින් රොකට් ප්‍රහාර එල්ල කරනු ලැබූ බව ඊයේ (14) අල්ජසීරා පුවත් සේවය ‘උණුසුම් පුවත්’ (බ්‍රේකින් නිව්ස්) හැටියට වාර්තා කළේය. ඊශ්‍රායලයේ ගාසා තීරය වෙත එල්ල කළ මෙම ප්‍රහාරවලින් ගාසා තීරයේ රාත්‍රී අහස ආලෝක වනු එම පුවත් සේවය වාර්තා කළේය.
කොවිඩ් 19 වසංගත තත්ත්වයක් ගොලීය අර්බුදයක් බවට පත්ව තිබියදී බොහෝ රටවලට මෙම ගැටුම් ගැන අවධානය යොමු කිරීමට අසීරු වී තිබීමද ලෝක මාධ්‍ය පෙන්වා දී තිබිණි.

READ:   මානව හිමිකම් කොමිෂමෙන් පුහුණුවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්