Monday, September 14, 2026
Homeදේශීයසඳුදා නිකරුණේ ඇවිද්දොත් අත්අඩංගුවට - අවවාදකිරීම් නෑ

සඳුදා නිකරුණේ ඇවිද්දොත් අත්අඩංගුවට – අවවාදකිරීම් නෑ

සඳුදා (17) දිනයේ සිට නිරෝධායන ඇඳිරි නීතියට අදාළව හැඳුනුම්පත් අංකවලින් බැහැරව ගමන් කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මේ දක්වා අවවාදකිරීම් සිදු කරමින් හැඳුනුම්පත් අංකවලට අදාළ නීති අනුගමනය නොකළ අය නිවෙස් වෙත යැවීමට කටයුතු කළ නමුත්, සඳුදා දිනයේ සිට එවැන්නන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව කී නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කතාව පහළින්,

READ:   සොසේජස් බනිස් ගෙඩියක බ්ලේඩ් තලයක්! උගුර කැපී අයෙකුට බරපතලයි!
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්