ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහන සේවා සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා අද (12) දින සිට රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා පැනවූ ගමන් තහනම වලංගු නොවන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
වහා ක්‍රියාත්මක වන පරිදි පැනවූ මෙම සංචරණ තහනම මැයි 31 වැනිදා දක්වා බලපැවැත්වෙන බව යුද හමුදාපතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
ඒ අනුව සියලුම තැනැත්තන්ට අද රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා තමන් සිටින ස්ථානයේ රැඳී සිටීමට සිදු වන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සංචරණ සීමා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනයට බල නොපැවැත්වෙයි
නවතම වීඩියෝ
-
අපි දන්නවා ඔයාලට පන්නන්නත් බෑ කියලා - මාලිමා මන්ත්‍රී කහටගස්දිගිලියෙදි අරගොල්ලෝ ගැන කිව්ව කතාව
-
ජාතික ජන බලවේගයේ කහටගස්දිගිලිය ජන රැළියටත් ජන ගගක් !!
-
"වසර දෙකයි - රටට සුභයි" ජාතික ජන බලවේගයේ නොච්චියාගම ජන රැලියේ ඩ්‍රෝන දර්ශන පෙළ
-
එකෙකුට හිතුණේ නැද්ද මේ මනුස්සයා පව් කියලා - අනුරාධපුරේ පොහොට්ටු රැළිය ගැන විශ්ව කිව්ව කතාව


