Thursday, September 10, 2026
Homeදේශීයකොත්තු සහ ෆයිඩ් රයිස් මිල පහළට

කොත්තු සහ ෆයිඩ් රයිස් මිල පහළට

කොත්තු සහ ෆයිඩ් රයිස් මිල ගණන් අද (05) සිට 10%කින් අඩුකිරීමට තීරණය කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

ගෑස් ,ඉන්ධන සහ තිරිඟු පිටි මිල අඩුවීමෙන් පසු එම තීරණය ගත් බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළා.

READ:   විදේශ ශ්‍රමිකයින් මෙරටට එවූ ප්‍රේෂණවලින් වසරක් තුළ රටේ ආර්ථිකය වෙනස් වුණා..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්