Saturday, September 12, 2026
Homeදේශීයකොවිඩ් ප්‍රතිකාර සඳහා පශ්චාත් උපාධි අපේක්ෂිත වෛද්‍යවරුනුත්

කොවිඩ් ප්‍රතිකාර සඳහා පශ්චාත් උපාධි අපේක්ෂිත වෛද්‍යවරුනුත්

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා පවතින වෛද්‍යවරුන්ගේ හිඟයට පිළියමක් ලෙස දැනට පශ්චාත් උපාධිය හදාරන වෛද්‍යවරුන් 400 දෙනෙකු නැවත රෝහල් සඳහා නිදහස් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීමක් අනුව එම නිදහස් කිරීම සිදු කරන බව එම සංගමයේ නියෝජ්‍ය සංස්කාරක වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි.

READ:   මිරිහානේදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්