Saturday, July 25, 2026
Homeදේශීයෆේස්බුක් දරුවන් වෙනුවෙන් තීරණයක් ගනී..

ෆේස්බුක් දරුවන් වෙනුවෙන් තීරණයක් ගනී..

මේටා (Meta) සමාගම විසින් Facebook සදහා නව පාලන විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා.

“Parental controls” නමින් හඳුන්වා දී ඇති මෙම පහසුම හරහා දෙමව්පියන්ට තම දරුවන්ගේ Facebook Massenger ගිණුම් පාලනය කළ හැකියි.

එමෙන්ම මෙමගින් මිනිත්තු 20කට වඩා වැඩි කාලයක් ෆේස්බුක් භාවිතා කරන ළමුන් විවේක ගැන්වීමට දිරිගන්වනු ලබනවා.

වයස අවුරුදු 13ට අඩු දරුවන් සමාජ මාධ්‍ය භාවිතයට යොමුවීමෙන් ඇතිවන අහිතකර තත්ත්වයන්ට පිළියමක් ලෙස මෙම ක්‍රමය හඳුන්වා දී තිබේ.

READ:   Sheamalee Wickramasingha Appointed Chairperson of CBL Group
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්