Wednesday, September 16, 2026
Homeදේශීයබස් ගාස්තුව ගැන තීරණය

බස් ගාස්තුව ගැන තීරණය

ජූලි 01 වනදා සිට පවතින බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා පවසනවා.

මෙවර වාර්ෂික බස් ගාස්තු සංශෝධනය පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා අද (30) මේ බව පැවසුවා.

READ:   සමාන්‍ය පෙළ සියලු උපකාරක පන්ති තහනම් කෙරේ..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්