Monday, November 2, 2026
Homeදේශීයතද වැසි ගැන කාලගුණයෙන් නිවේදනයක්

තද වැසි ගැන කාලගුණයෙන් නිවේදනයක්

ඇතිවිය හැකි අධික වර්ෂාපතනය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් කරනවා.

ඒ අනුව සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

READ:   බ්‍රිගේඩියර් නලීන් බංඩාරනායක ශ්‍රී ලංකා යුධ හමුදාවේ, විජයබාහු පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක තනතුරට.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්