මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයේ කීර්තිමත් ආදිෂිශ්‍ය ,වීරෝධාර රණවිරු බ්‍රිගේඩියර් නලීන් බංඩාරනායක ශ්‍රී ලංකා යුධ හමුදාවේ, විජයබාහු පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක තනතුර වෙත උසස්වීම් ලබුුුුවා.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයේ ‘ළාබාලතම අණදෙන නිලධාරියාට’ උසස්වීමක්
ශ්‍රී ලංකා යුධ හමුදා ඉතිහාසයේ ලාබාලතම අණදෙන නිලධාරී වශයෙන් වර්ෂ 2008 ක් වූ දෙසැම්බර් මස 15 වන දින ජෙනරාල් සරත් ෆොන්සේකා හමුදාපතිව සිටි සමයේ 19 වන විජයබාහු රෙජිමේන්තුව ට අණ දුන් ඔහු 58 වන සේනාංකය, එවකට බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා ගේ නායකත්වය යටතේ කිලිනොච්චියේදී සටන් බිමට පිවිසියේ ලාබාලතම අණදෙන නිළධාරීවරයා වශයෙනි.

තවද, දෙවෙනියට ලාබාලතම බ්‍රිගේඩියර් වරයා ලෙසත්,මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයේන් බිහි වූ ලාබාලතම බ්‍රිගේඩියර් වරයා ලෙසත් ඉතිහාසයයට එක් වී හමාරය…
වර්තමාන යුද හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ගමන් මඟ යමින්… එතුමන්ගේ සෙවනෙහි හැදෙමින්… වැඩෙමින්.. හොකී ක්‍රීඩාවේ අභිවෘද්ධිය සඳහාත්.. කන්ද උඩරට රාජ්‍යයේ ආරක්ෂාව සඳහාත් රාජකාරි ඉටුකළ ඔහු ඉන් සමුගෙන විජයබාහු රෙජිමේන්තුවට… තම නායකත්වය දීමට කටයුතු කරනු ඇත…
2026 කන්ද උඩරටින් බිහිවන නව නායකත්වයක් උදෙසා ගමන් කිරීමට හැකිවේවායි එක් සිතින් යුතුව ප්‍රාර්ථනා කරමු…
යුධ සෙබලෙක්


