Monday, June 8, 2026
Homeදේශීයදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය.. 

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය.. 

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අද (28) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ විශේෂ කැබිනට් හමුවකදී , එහිදී එම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව එම යෝජනා එළඹෙන සෙනසුරාදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.

READ:   ප්‍රතිලාභ රැසක් සමග ජයගමු ශ්‍රී ලංකා බදුල්ලට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්