Wednesday, April 22, 2026
Homeක්‍රීඩාකොදෙව්වෙන් දැවැන්ත ඉලක්කයක්

කොදෙව්වෙන් දැවැන්ත ඉලක්කයක්

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ නෙදර්ලන්තට එරෙහි තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ තඩුලු 06ක් දැවී ලකුණු 374ක් රැස් කළා.

එහිදී සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කළ Nicholas Pooran පන්දු 65 කින් ලකුණු 104ක් රැස් කළා.

මීට අමතරව Brandon King. ලකුණු 76 ක් (81) රැස් කළා.

ඒ අනුව ජයග්‍රාහණය සඳහා ලකුණු 375ක ඉලක්කයක් හබා යෑම සඳහා පිටියට පිවිස සිටින නෙදර්ලන්ත කණ්ඩායම කිසිවෙකු නොදැවී මේ වන විට ලකණු 42 ක් ලබා සිටිනවා.

තරගයේ පන්දුවාර 6ක් අවසන්ව තිබේ.

READ:   ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දේශබන්දු ශ්‍රීපාල් වන්නිආරච්චි ගෞරව ආචාර්ය උපාධියෙන් පිදුම් ලබයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්