Saturday, April 18, 2026
Homeදේශීයඅද සිට මිල පහළ යන ඖෂධ ලැයිස්තුව..

අද සිට මිල පහළ යන ඖෂධ ලැයිස්තුව..

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ විශේෂ ගැසට් නිවේදනයට අනුව අද (26) සිට 16% කින් ඖෂධ කාණ්ඩ 60ක මිල අඩුකර ඇත.

පැරසිටමෝල් , ඇමොක්සලීන්, තයිරොක්සීන්,ග්ලිපිසයිඩ් ඇතුළු ඖෂධ කාණ්ඩ 60 ක් මෙම මිල අඩුකිරීමට අයත් වෙයි.

මිල අඩු කළ එම ඖෂධ ලැයිස්තුව පහතන්,

file
file
file
file
file
file
file
file
READ:   එක්ස්ප්‍රස් පර්ල් හානිය සම්බන්ධයෙන් සජබය නඩු මඟට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්