Sunday, October 18, 2026
Homeදේශීයලබන 30 කොටස් වෙළෙඳපොළත් වහලා..

ලබන 30 කොටස් වෙළෙඳපොළත් වහලා..

ලබන 30 වැනිදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බැවින්, එදිනට සිය මෙහෙයුම් කටයුතුද සිදු නොවන බව කොළඹ කොටස් වෙළඳපොල පවසනවා.

එළැඹෙන සිකුරාදා විශේෂ බැංකු නිවාඩුවක් ලෙස නම් කළ බව රජය මිට පෙර නිවේදනය කළා.

READ:   යාල රක්ෂිතයේ සගවා තිබූ වියළි ගංජා කිලෝ 122 ක් STF අත්අඩංගුවේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්