තමන් පාසල් අවධියේදී මහගමසේකර මහතා සමග කළ ලියුම් ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රවීණ ලේඛක හා කිවිවර රත්න ශ්‍රී විජේසිංහ මහතා පසුගියදා සහ්භාගි වූ සභාවකදී හෙළි කළේය.
එහිදී සිය හැදෑරීම් සහ අත්දැකීම් සම්බන්ධයෙන් ප්‍රකාශ කරමින් සිය අදහස් කළ රත්නශ්‍රී විජේසිංහ මහතා පැවසුවේ යසොධරාවත කාන්තාවක ලියා ඇති බවට තමන්ට තිබූ විශ්වාසය පුස්කොළ පොතකින් තහවුරු වූ බවය.
වැඩිදුරටත් කවිය සහ නිර්මාණ ගැන අදහස් පළ කළ ඒ මහතාගේ ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.
යසෝධරාවත ලිවිය හැක්කේ කාන්තාවකටම පමණයි – සභාවක් සංවේදී කළ රත්නශ්‍රී
නවතම වීඩියෝ
-
රජය ඒකාධිපති පාලනයකට රට ගෙනයන්න උත්සහ කරනවා.සජීත්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇගවීම්.
-
සජිත් හමුවීමෙන් පසු වෘත්තිය සමිති නියෝජීතයින් කියපු කථාව.හෙට ඉන්ධන මිල වැඩිවන හැටි.
-
හෝමාගම තරුණයා අත්අඩංගුවට ගැනීමට පෙර පහරදී තිබු කථාවට සුදේශ් නන්දිමාල් සැරටම කියපු කථාව..
-
අධ්යාපනයේ ප්රතිලාභ සැමට සමානව හිමිවිය යුතුයි!!ගුණාත්මක අධ්යාපනයක් ලැබීම දරුවන්ගේ අයිතියක්!!


