ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනය අදට (01) යෙදී ඇත.
1889දී ඇමරිකාවේ චිකාගෝ නගරයේ පැය අටක කම්කරු සේවා කාලයක් වෙනුවෙන් කළ කම්කරු අරගලයේ ජය සැමරීම වෙනුවෙන් දෙවන ජාත්‍යන්තරයේ සමාජවාදීන් සහ කොමියුනිස්ට්වාදීහු මැයි දිනය ජාත්‍යන්තර මැයි දිනය ලෙස නම් කළහ.
මැයි පළමුවැනිදා හෝ මැයි මාසයේ පළමු සඳුදා සැමරෙන රජයේ නිවාඩු දිනයක් වේ. ඊට පෙර මැයි දිනය වසන්ත කාලයේ ඇරඹුම සනිටුහන් කෙරෙන උත්සවකාරී දිනයක් ලෙස හැඳින්වුණද පසුකාලීනව එය කම්කරුවන්ගේ අයිතීන් පිළිබඳව කතා කරන දිනයක් බවට පත් විය.
කෙසේ වුවද 2019 අගභාගයෙන් පසුව එළඹි මැයි දිනය සෑම රටකම කොරෝනා වසංගතයෙන් ලක්ෂ ගණන් කම්කරුවන් බහුතරයක් මිය යන දින බවට පත් වී තිබේ. ඒ හේතුවෙන් සෑම රටක්ම පාහේ ජනතාව රැස් වන උත්සව හා රැළි සංවිධානය කිරීමෙන් වැළකී සිටින අතර ශ්‍රී ලංකාවේද ප්‍රසිද්ධ මැයි දින සැමරුම් අත්හිටුවීමට රජය මැදිහත් විය.
කම්කරුවන් ලක්ෂ ගණනින් මිය යන මැයි දිනයක්!
නවතම වීඩියෝ
-
මුලු රටම එකතු කරන් ආවා බලය තියෙනවා කියන්න.සමහරු ඔන්ද වේ හිරගෙදරට.වසන්ත පොහොට්ටුව හාන්සි කරයි??
-
වැහි මැද ජනපති නොච්ච්යාගම රැලියට දැන් ආවා.සමහරු උඩ පැන පැන අත්පුඩි ගහයි. පුදුම සතුටක්.
-
පුළුවන්නම් ආණ්ඩුව පෙල්ලපල්ලා.!! කියන පණිවිඩේ අද දීපු හැටි- ඊයේ අනුරපුර රැලියට මෙහෙම වැස්සනම් වෙන දේ?
-
වැස්සේම වේදිකාවට ගොඩවෙච්ච යුවතිය නිසා කවුරුත් පුදුමවෙයි.මහවැසි නොතකා කට්ටිය නොසෙල්වන්ව හිටපු හැටි.


