Sunday, June 14, 2026
Homeදේශීයකොවිඩ් ප්‍රතිවිපාක ජනතාවට - පාලකයන්ට සුරසැප

කොවිඩ් ප්‍රතිවිපාක ජනතාවට – පාලකයන්ට සුරසැප

කොවිඩ් 19 වසංගත ව්‍යාප්තියේ ප්‍රතිවිපාක ජනතාවට හිමිව තිබියදී පාලකයින් සුරසැප විඳින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (01) මැයි දින සැමරුමට සහභාගි වෙමින් පැවසීය.
කොවිඩ් 19 ආරම්භයේ සිට මුදල් හම්බ කරගත් ආයතන හෙළි කරන බව පවසමින් මන්ත්‍රීවරයා එහිදී මෙසේද පැවසීය.
එම ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.

READ:   වරාය නගර පනත ගැන හදිසිය භයානකයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්