Tuesday, September 8, 2026
Homeදේශීයඅන්තරේ හිටපු කැඳවුම්කරු උඳුල් ඇතුළු 22ක් නිදොස් කොට නිදහස් කෙරේ..

අන්තරේ හිටපු කැඳවුම්කරු උඳුල් ඇතුළු 22ක් නිදොස් කොට නිදහස් කෙරේ..

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු උඳුල් ප්‍රේමරත්න ඇතුළු 22 දෙදෙනෙක් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

කොළඹ මහාධිකරණය විසින් අද (23) එම නියෝගය ලබා දී ඇත.

2010 වසරේ දී සිදුකළ උද්ඝෝෂණයක් අතරතුර පොදු දේපළවලට හානි සිදුකර ඇති බවට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ඇතුළු පිරිසට චෝදනා ගොනු කර තිබුණා.

READ:   සෞඛ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංගයට රෝහිතගෙන් අභියෝගයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්