Wednesday, July 22, 2026
Homeදේශීයජනපති සහ ප්‍රංශ ජනපති අතර හමුවක්

ජනපති සහ ප්‍රංශ ජනපති අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් මහතා අතර හමුවක් අද (23) පස්වරුවේ සිදු විය.

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවේ දෙවන දින රාජ්‍ය නායක සැසිය අතරතුර මෙම හමුව සිදුවූ අතර රාජ්‍ය නායක දෙපළ සුහද කථා බහක නිරත විය.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් මහතාගේ ආරාධනය පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සමුළුවට එක්ව සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

READ:   බොරැල්ලේ හදිසි මෙහෙයුමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්