උපතේ සිට ගොළු දරුවන් තිදෙනෙකු සමග දරිද්‍රතාවයෙන් පීඩා විඳින මවක වන 13 කණුව බණ්ඩාර මහවිලච්චියේ ශ්‍රියානි මාලිකා මහත්මිය සිය දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ බලාපොරොත්තුවෙන් පසු වන බව ‘ලයිෆ් ට්‍රැවලර්’ වෙත ප්‍රකාශ කළාය.
තිබෙන දරිද්‍රතාවය හේතුවෙන් දරුවන් සමග මිය යෑමට සිතෙන වාර අනන්ත බව කී එම මහත්මියගේ කතාව ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.
දරුවන් තිදෙනෙකු සමග මේ මවට මියෙන්නට ඉඩ දෙනවාද?
නවතම වීඩියෝ
-
🔴මම දොරෙන් ඇතුලුවෙද්දි ඒ ජනප්‍රිය නිලිය ඇදඋඩ.සංජය එක්ක ගිහින් අවනඩුව ගැන පොලිස් කොමිසමට කළ පැමිණිල්ල
-
මොකක්ද මේ සෙප්සිස්?I CU දාන්න කළින් අඳුරගත්ත නම්..!මිනිස්සු දැනගෙන ඉන්න ඕනි රෝග ලක්ෂණ ටිකක්.
-
🚨BREAKING එක්නැලිගොඩ නඩුවේ විශේෂ සාක්ෂිකරු අද හෙළිකළ දේ??විත්තිය හරස් ප්‍රශ්ණ කිරීමට කල් ඉල්ලයි.
-
ආණ්ඩුව අස්වැසුම කප්පාදු කරන්නේ ඇයි දිනෙන් දින දුප්පත්කම වැඩිවෙමින් තිබියදී ? විපක්ෂ නායක


