වත්මන් ආණ්ඩුව චීනයට ඉඩ දී ඇති ආකාරයෙන් රට තුළ බින්න බැසීමට මීට පෙර කිසිදු ආණ්ඩුවක් ඉඩ දී නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසූ අතර එම ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.
චීනෙට වගේ බින්න බහින්න දුන්නේ නෑ
නවතම වීඩියෝ
-
වැහි මැද ජනපති නොච්ච්යාගම රැලියට දැන් ආවා.සමහරු උඩ පැන පැන අත්පුඩි ගහයි. පුදුම සතුටක්.
-
පුළුවන්නම් ආණ්ඩුව පෙල්ලපල්ලා.!! කියන පණිවිඩේ අද දීපු හැටි- ඊයේ අනුරපුර රැලියට මෙහෙම වැස්සනම් වෙන දේ?
-
වැස්සේම වේදිකාවට ගොඩවෙච්ච යුවතිය නිසා කවුරුත් පුදුමවෙයි.මහවැසි නොතකා කට්ටිය නොසෙල්වන්ව හිටපු හැටි.
-
ජනපති ළඟාවීමට ඔන්න මෙන්න තියා නොච්චියාගමට වැස්සක්.සේනගෙන් ගැම්මක්


