Tuesday, September 15, 2026
HomeදේශීයBREAKING NEWS: වලස්මුල්ලේ වෙඩි තැබීමක්

BREAKING NEWS: වලස්මුල්ලේ වෙඩි තැබීමක්

වලස්මුල්ල, යහල්මුල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ.

තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා වලස්මුල්ල රෝහලට ඇතුළත් කර ඇත.

හිටපු පොලිස් නිලධාරියකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලිසිය සැක පළකරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වලස්මුල්ල පොලිසිය විමර්ශන පවත්වයි.

READ:   ජනතාව වික්ෂිප්ත කරමින් ඉන්ධන මිල යළිත් ඉහළට. භූමිතෙල් මිලත් 10කින් වැඩි ෙවයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්