Monday, September 14, 2026
Homeදේශීයගුවන් විදුලි සංස්ථාවේ සේවකයින් පාරට බසී..

ගුවන් විදුලි සංස්ථාවේ සේවකයින් පාරට බසී..

වැටුප් ඇතුළු පරස්පර විරෝධී ක්‍රියාමාර්ග නිසා තම රැකියාවේ අවිනිශ්චිත තත්වයක් ඇතිව ඇති බව ගුවන් විදුලි සංස්ථාවේ සේවකයන් පවසනවා.

ඊට විරෝධය දක්වමින් ගුවන් විදුලි සංස්ථා සේවකයින් පිරිසක් අද (21) විරෝධතාවයක නිරත වෙනවා.

මෙම විරෝධතාවය සඳහා ගුවන්විදුලි සංස්ථාවේ සේවකයින් විශාල පිරිසක් එක්ව සිටිනවා.

ඊට අදාළ දර්ශන පහතින්,

READ:   උඩුගුවනේදී කාන්තාවකගේ දිවි බේරූ දොස්තර නෝනා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්