Monday, September 14, 2026
HomeදේශීයBREAKING NEWS: වලස්මුල්ලේ වෙඩි තැබීමක්

BREAKING NEWS: වලස්මුල්ලේ වෙඩි තැබීමක්

වලස්මුල්ල, යහල්මුල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ.

තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා වලස්මුල්ල රෝහලට ඇතුළත් කර ඇත.

හිටපු පොලිස් නිලධාරියකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලිසිය සැක පළකරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වලස්මුල්ල පොලිසිය විමර්ශන පවත්වයි.

READ:   බලයට ආවාම බදුගහන්නේ නැහැ කියන අය රාජ්‍ය පාලනයට මුදල් සොයාගන්නේ අතීයේ නිවෙස් වලින් රැගෙන ගිය රන් ආභරණ විකිණීමෙන්ද ? - ඇමති මනූෂ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්