Thursday, July 30, 2026
Homeදේශීයදුෂණය වංචා කළ අයට දඩුවම් දෙන්න නීති සැකසිය යුතුයි! - රෝහිත අබේගුණවර්ධන

දුෂණය වංචා කළ අයට දඩුවම් දෙන්න නීති සැකසිය යුතුයි! – රෝහිත අබේගුණවර්ධන

නීති හදන පාර්ලිමේන්තුවේ 225ම පක්ෂ පාට ගැන නොහිතා දූෂණ , වංචා නතර කිරීමට අවශ්‍ය නීති සැකසීමේදී එක්ව කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

අද (21) පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරියා ප්‍රකාශ කළේ දූෂණය විරෝධී පනත අනිවාර්යයෙන්ම සම්මත කර ගත යුතු බවයි.

අදාළ දර්ශන පහතින්,

READ:   පගාව එපා කී සැරයන්වරයාට තෑගී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්