Thursday, July 30, 2026
Homeදේශීයඉඩම් ගැටලුවට විසඳුම් ඉල්ලා හැටන් ජනතාව වීදි බසී..

ඉඩම් ගැටලුවට විසඳුම් ඉල්ලා හැටන් ජනතාව වීදි බසී..

තම ඉඩම් ගැටලුවට ස්ථීර විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා ආණ්ඩුවට බලකරමින් වතුකරයේ ජනතාව හැටන් නගරය මූලික කරගෙන අද (21) විරෝධතාවක් පැවැත්වුවා.

මෙම විරෝධතාවය සඳහා විශාල ජනතාවක් එක්ව සිටි ආකාරය දක්නට ලැබුණා.

අදාළ දර්ශන පහතින්,

file
file
READ:   කැබිතිගොල්ලෑව සිදුවීමෙන් බරපතළ තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා ජීවිතක්ෂයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්