රාජ්‍ය යාන්ත්රණයට එරෙහි ශ්‍රී ලංකාවේ තරුණ නැගිටීම් පිළිබඳ පළමු සිදුවීම වන 71 කැරැල්ල සම්බන්ධයෙන් යළි කියවා අවබෝධ කරගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර පවසයි.
අප්‍රේල් 71 තරුණ කැරැල්ල සිහිපත් කිරීමේ වැඩසටහනකට එක් වෙමින් උවිඳු විජේවීර මහතා කළ ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.
71 යළි කියවමුයි විජේවීර පුතුගෙන් යෝජනාවක්
නවතම වීඩියෝ
-
🚨මාධ්‍යෙව්දි ලසන්ත රුහුණගේට කිසිවෙකු අත නොතිබ්බේ ඇයි?? ඇයි??ලසන්ත රුහුණගේ කළ විශේෂ හෙළිදරව්ව.
-
ඊෂ්වර මුර්ති දුන් තොරතුරු ගැන හමුදා බුද්ධි අධක්ෂවරයා මොකක්ද කලේ?ෆසීර් හෙළිකල දේ.
-
🚨කවදාවත් ඔයා මෙතනින් එලියට යන්නෑ.හිජාස් අත්අඩංගුවේ සිටියදී මුහුණටම කිව්ව නිලධාරියා ගැන කළ හෙළිදරව්ව.
-
පාස්කු ප්‍රහාරයේ තොත්ත බබාලා ගැන තරිදු කටඅරී.ඥානසාර කිව්වේ අල්ලයි මගේ ඇටේ කියලා??


