Monday, July 20, 2026
Homeදේශීයඉන්දියාවේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරයි: පුද්ගලයින් 15ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරයි: පුද්ගලයින් 15ක් ජීවිතක්ෂයට

උතුරු ඉන්දියාවේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරා යෑමෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙනවා.

උත්තරකාන්ද් ප්‍රාන්තයේ අලක්නන්දා ගං ඉවුර ප්‍රදේශයේ දී මෙම පුපුරායෑම සිදුව තිබේ.

පොලිස් නිලාරියෙකු සහ ග්‍රාමාරක්ෂක නිලධාරින් 5 දෙනෙක් මියගිය පිරිසට අයත්.

තවත් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා.

READ:   හාල් ගන්න සමූපෙට ගිය විදුලි පාරිභෝගික සංගමේ ජාතික ලේකම්ට දිවුලපිටියේදී හමුවුණ දේ. (වීඩියෝ සහිතයි)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්