කථානායකවරයා මිනීමරුවෙකුට පාර්ලිමේන්තු ඒමට ඉඩ දුන් බවත් රන්ජන් රාමනායක වැනි අයෙකු කපා හැරීමට ඉඩ හැරි බවත් ජනතාවට පෙනෙන්නට තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (12) පැවසීය.
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ලද අධිකරණ ක්‍රියාවලිය වෙනුවෙන් ඔහු පාර්ලිමේන්තුවේ රඳවා තබාගැනීමට කළ යුතු දේ තිබෙන බව කී මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.
මිනීමරුවෙකුට පාර්ලිමේන්තු එන්නට හැරි කථානායක ජනප්‍රිය රන්ජන්ව කපන්නට ඉඩ හැරියා
නවතම වීඩියෝ
-
ඩෙංගු යළිත් හිස ඔසවයි. සැප්තැම්බර් මස සිට යලිත් මදුරුමර්දන සතියක්.
-
අනිද්දා කොළඹ පාරවල් වහයි??ලෝකයම අවධානය දිනාගත් කලම්බෝ මැරතන් එක අනිද්දා ඇරඹෙයි.
-
ආන්දෝලනයට තුඩුදුන් පිළිකා ඖෂධය ගැන වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කටඅරී.ඒ කියන අය වගකීමක් ගන්නවාද??
-
🔴මම දොරෙන් ඇතුලුවෙද්දි ඒ ජනප්‍රිය නිලිය ඇදඋඩ.සංජය එක්ක ගිහින් අවනඩුව ගැන පොලිස් කොමිසමට කළ පැමිණිල්ල


