Thursday, June 4, 2026
Homeදේශීයමහින්ද කහඳගම රිමාන්ඩ්

මහින්ද කහඳගම රිමාන්ඩ්

පිටකොටුව වෙළඳ සංගමයේ සභාපති හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ කොම්පඤ්ඤවීදියේ නිවාස සංකීර්ණයක නිවාසයක් ලබා දෙනවා යැයි පවසා රුපියල් ලක්ෂ 70ක් වංචා කිරීම සම්බන්ධයෙනි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී තිබේ.

READ:   ඉදිරියේදී අපගේ ජීවිත පරදුවට තබා වුවද මත්ද්‍රව්‍ය හා පාතාලය තුරන් කර දැමීමට අඛණ්ඩව කටයුතු කරනවා! - අමාත්‍ය ටිරාන් අලස්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්