Friday, September 11, 2026
Homeක්‍රීඩාසිම්බාබ්වේ කණ්ඩායමට සුපිරි ජයක්..

සිම්බාබ්වේ කණ්ඩායමට සුපිරි ජයක්..

ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සත්කාරක සිම්බාබ්වේ සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර අද (20) පැවති තරගය කඩුලු 06 කින් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම කඩුලු 06 ක් දැවී ලකුණු 315ක් රැස් කළා.

ලකුණු 315 ක ඉලක්කයක් හබා යෑම සඳහා පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම 40 වන පන්දුවාරයේ තවත් පන්දුවක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගියා.

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රිඩා කළ RAZA පන්දු 54 කින් නොදැවී ලකුණු 102 ක්, WILLIAMS ලකුණු 91 ක් (58) , ERVINE ලකුණු 50 ක් (48) වශයෙන් රැස් කළා.

READ:   උතුරු සුමාත්‍රා මුහුදේ හටගත් භූ චලනයෙන් මෙරටට සුනාමි අවදානමක් නෑ - ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්